කුස රජුන් සුරතින් ඇඹු ලඳ
උකුල නෙරියද ලමැද මුදු බඳ
මිහිරි වදනද නුරා බැල්මද
උකුල නෙරියද ලමැද මුදු බඳ
මිහිරි වදනද නුරා බැල්මද
සනසවයි සිප ගනියි බිඳ බිඳ
තණ්හාද රති රාග මන දුවරු
තලා පොඩි කර නැතිව යන තුරු
නිවන අරමුණු කරන මුණිවරු
ලෙසට සිටියාලු ඇය දකින තුරු
අළු අතර වූ අඟුරු හිනැහුණි
නිසසලව වූ සුළඟ දැඩි වුණි
පුර පෝ දින අමාවක වුණි
සිරිපතුල ළඟ මලක් පරවුණි
කොමල මුදු බඳ දිරන මැසි ලෙස දුටිමි සිතුවෙමි බැහැර කෙරුවෙමි
තමා තරමට නොගැලපෙන ලඳ සිතින් ඉරුවෙමි මකා දැම්මෙමි
තණ්හාද රති රාග මන දුවරු
තලා පොඩි කර නැතිව යන තුරු
නිවන අරමුණු කරන මුණිවරු
ලෙසට සිටියාලු ඇය දකින තුරු
අළු අතර වූ අඟුරු හිනැහුණි
නිසසලව වූ සුළඟ දැඩි වුණි
පුර පෝ දින අමාවක වුණි
සිරිපතුල ළඟ මලක් පරවුණි
කොමල මුදු බඳ දිරන මැසි ලෙස දුටිමි සිතුවෙමි බැහැර කෙරුවෙමි
තමා තරමට නොගැලපෙන ලඳ සිතින් ඉරුවෙමි මකා දැම්මෙමි
දිදුල දෙනෙතින් විසුල පිනිකට දිහා බැලුවෙමි මමත් ඇන්දුවෙමි
ඉවත යනු මැන සුවති රන් බඳ යලි වැඩෙන්නෙමි මම නසන්නෙමි
ඉවත යනු මැන සුවති රන් බඳ යලි වැඩෙන්නෙමි මම නසන්නෙමි
- නිකමෙක් කියලා කිව්වා උනාට මොන පිස්සුද නිකමෙක් නෙමේ. මේ සුදා මල්ලිට වඩා වටිනා කියන මනුස්සයෙක්.. ලංකාවට ආඩම්බරයක් ගෙනාපු කොල්ලෙක්. කවුද කියලා නම් අහන්න එපා.
- පොඩි ඉඟියක් දෙන්නම්.. හොඳට ඉගෙන ගන්න පුළුවන් බුද්ධාගමට ලැදි වරක් ලංකාවම ගොඩක් අය කතා කරපු චරිතයක්
- තමාගේ බ්ලොග් එකේ ලියල දන්නා කම්මැලි නිසා බලෙන්ම වගේ බොහොම අමාරුවෙන් ඉල්ලගෙන දාන්නේ
- කොහොම උනත් මලයෝ ලියන එක නම් අත අරින්න එපා.
කවි පෙළ නම් සුපිරියි!පස්සේ කියල තියෙන ටික නම් තේරුනේ නෑ :-/
ReplyDeleteඔය කවි මගේ ඒවා නෙමේ.. නිකමා කියලා කෙනෙක්ගේ.
Deleteමම කිව්වේ නිකමා කියලා කිව්වට ඇත්තටටම නිකමෙක් නෙමේ කියලා..
ඊට පස්සේ ටික තේරෙනවනේ.. ?
සිරා ! ජය !
ReplyDeleteසුවර් එකට මම ඒක ෆෝවර්ඩ් කරන්නම් නිකමාට
Deleteකවි ටික පට්ට මල්ලි
ReplyDeleteමටත් යට ටික තේරුනේ නෑ නේ :/
ඔය කවි මගේ ඒවා නෙමේ.. නිකමා කියලා කෙනෙක්ගේ.
Deleteමම කිව්වේ නිකමා කියලා කිව්වට ඇත්තටටම නිකමෙක් නෙමේ කියලා..
දැන් තේරෙනවද..? දැන් අපහු ඒ ටික කියවන්න. එතකොට තේරේවි.
කවි සෙට් එක නම් ගින්දර !
ReplyDeleteලංකාවම කතා කල කොල්ලා තමා නිකමා !
ඌ නිකමෙක් නෙමේ බයෝ වලින් අයිලන්ඩ ෆස්ට් ගත්ත කොල්ලෙක් !!!!
ඈ මේ ඌද..? මම දන්නේ නෑනේ. අනේ මන්ද ඌ කිව්වා නිකමා ලියු කවි කියලා දන්නා කියලා..
Deleteහැබැයි කවි ඉල්ලා ගන්න නම් මාර කට්ටක් කෑවා.
කොල්ල හොඳයි
ටිකක් කම්මැලි
ලස්සන කවිටික
ReplyDeleteඅහා... එලස්
Deleteකවි තේරුනා...
ReplyDeleteයට ටික නොතේරුනා....
අනේ මන්දා...
ඇයි ඔය උඩිනුත් කියල තියෙන්නේ..
Deleteඔය කවි මම ලියපුවා නෙමේ. කවි ලිව්වේ නිකමා කියලා කෙනෙක්. ඒක එයාගේ අන්වර්ථ නාමය. ඒත් ඇත්තටම කිව්වොත් එයා නිකමෙක් නෙමේ.
ඒත් එයාට වැඩ එක්ක බ්ලොග් එකක් කරන එක අමාරුලු.
ඒක නිසා මම බොහොම අමාරුවෙන් කවි ටික ඉල්ලා ගත්තා.
කියල වැඩක් නැහැ..කවි ටික නම් අපූරුම අපූරුයි!
ReplyDeleteමේවා නිකමා දැක්කොත් නම් දිගටම ලියාවි.
Deleteසුපිරි වැඩක්....
ReplyDeleteඅනිවා ද ඩෙෆා
Deleteලස්සන නිර්මාණයක්.තව තව එයාගෙන් ඉල්ලලා දාන්න.ඔයත් ලියන්න.ජය!!!
ReplyDeleteබලමු.. තව දේවිද දන්නේ නෑ.. ඉල්ලුවට දෙන්නේ නෑනේ..
Deleteසුපිරිම කවක්....
ReplyDeleteනැතුව.. සහතික ඇත්ත
Deleteසුපිරි කවි පේළි
ReplyDeleteඔව් නේ...
DeleteFor those who hasn't got a proper meaning outa it,
ReplyDeletegot puzzled at the beginning,but eventually got a total meaning..,to me its a summarized version of the recent shown film "KUSA PABAA" since maybe Nikama has been watched tht,the idea came to his mind,
try out with thease meanings,
අළු අතර වූ අඟුරු = යටපත් වූ හැඟීම්
නිසසල වූ සුලඟ දඩි වුනි = වැසි වැටිමක් ඇරඹී ඇත
පුන් පොහෝ දින අමාවක වුනි = හාත්‍පස ඝන අන්‍දකාරෙයෙන් වෙලා ගති
මලක් = පබවතිය
තමා තරමට නොගැලපෙන ලඳ = ශෝභා සම්‍පන්‍න පබවතිය විරූපී කුස රජුන් හට නොගැලපෙන්‍නේය යන වග
දිදුල දෙනෙතින් විසුල පිනි කැට දිහා බැලුවෙමි මමත් ඇඩුවෙමි = පබවතිය අඩනා අයුරු දැක කුස රජු ද අඩති.
i never get puzzled with Niakama's writings and poems as they were sooo close to mee........,howevr Sudaa has done a good work with putting this,and Sudaa atell me if i've gone wrong whn making the meaning of this,will u ?
GREAT WORK NIKAMAA..........!!!!
...a frnd of Nikama....
මම නම් නික්ම අඳුරන්නේ මේ මතක ඉඳල.. හැබැයි මාර හොඳයි. ඔව් කවි ප්‍රෙහෙලිකාවක් නම් තමා. ඒත් මම මේ මල්ලි කවුද කියල නම් දන්නේ නෑ.. මේ මගේ පැහැදිලි කිරීම. ලොකුම පටලැවිල්ල එන්නේ තුන් වෙනි කවියේ නම්
Deleteඅළු අතර වූ අඟුරු- යටපත් කර ගෙන සිටි හැඟීම්
නිසසල වූ සුළඟ දැඩි වීම- හිත නොසන්සුන් වී ඇත.
පුර පෝ දා අමාවක වුණි- එක් වරම හිතට පාළු ගතියක් පැමිණ ඇත
මලක් - පබාවතී කුමරිය
සිරි පතුල ළඟ මලක් පරවුණි- ආදරවන්තිය තමාගෙන් සමු ගෙන ඇත. .
මට හිතෙන විදියට මේකේ තේරුම මෙහෙමයි...
" තමාගේ සිත තුල කාලයක් තිස්සේ යට පත් කර ගෙන සිටි හැඟීම් ඇවිස්සී හිත නොසන්සුන් වී තිබියදී තමාගේ ආදරවන්තියගෙන් සමු ගැනීම නිසා එක්වරම හිතට මහත් වූ පාළුවක් පැමිණ ඇත."
:-) u no need to knw who i am ;) ,smhw i ve hrd tht u ve been a grt frnd to Nikama,evn i also read ya writings ;),nywy i shall thank u for ya co-operation........!!!,take care bro...!!!
Deleteඔයා කියන කෙනා මම දන්න කෙනා නම් එයාගේ නම "ප්‍රමිත් රුවන්පතිරණ" පහුගිය අවුරුද්දේ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන් පළවෙනියා වුණු කෙනා. මේ එයාගේ බ්ලොග් එක.
ReplyDeletehttp://nikamaa.blogspot.com
හ්ම්ම්ම් ඒ මේ එයද..? අනේ මන්ද..?
Deleteඔයා දීලා තියෙන්නේ උත්තර.. මාත් මේ අද කොහෙ හරි බ්ලොගක ඔය නිකමා කියන කෙනා දාලා තියෙන කමෙන්ට් එකක් දැකලා කියන්නත් හිතුවා මෙයා නම් නිකමෙක් නෙවෙයි.. මේ නම මාරු කර ගත්තොත් හොදයි කියලා......
ReplyDeleteමට කවි නමි ටිකක් තේරෙනවා අඩුයි.... ඒක නිසා මොකුත් නොකියා ඉන්නම්....
ඔව් හිරු.. කවි ව්‍යංගාර්ථයෙන් ලියල තියෙන්නේ.. ටිකක් හිතල බලන්න ඕනේ. වෙලාව තිබුනොත් පොඩි පැහැදිලි කිරීමක් දාන්නම්කො..
Deletelassana kavi tikak........
ReplyDeleteowne.. eth Therunada...?
Deleteoya kaviya witharak nemei nikamath eka widihaka prehelikavak saralava penunata athula hari sankeernai.kavi nan lassanai,eke wasthu beejaya kusa paba nam nemei.eka ehema unanan godak hondai.hith kadanna danna kenek mechchara lassana sanvedi kavi liyanne kohomada kiyalai mata thiyana prashne!
ReplyDeletehama manussayekgema wage nikamaageth ehema wenna onane.. pitin pena sarala bawa api kaa gawawath naa. mama danne naaa oya kusa-paba kathawak.. ara ano mane ehema kiwwe. mama danneth naa hethuwa mokadda kiyala.. mama eyage private jiwithe gana hoyanna naa. eth one welawaka udawwata innawa witharayi.
Deleteeei suda ths ano 1 is seems lyk a grl,nywy im quite sure this is all abt KUSA-PABA, and mybe shes tryng to stick Nikamas name for sm bullshit thing by putting tht "hith kadanna danna kenek bla bla..", so SUDA , y dnt u ask it frm nikama and make us sure wt it is abt???????
Deleteela :)
ReplyDeletethanks :)
DeleteCool and I have a dandy provide: Does Renovation Increase House Value hgtv home renovation
ReplyDelete