මුණු පොතේ සිතුවිලි හා අත්වැල් බැඳ ගත් නෑයෝ

අත්වැල් බැඳ ගත් ඇත්තෝ.

Tuesday, March 6, 2012

නමෝ නමෝ බුද්ධ දිවාකාරය

අලුතෙන් පදිංචි වෙන්න යන ගෙදරකට උනත් ඉස්සෙලම ගේ ඇතුලට අරගෙන යන්නේ බෞද්ධ අපි, බුදු පිළිමයක් නේ. මාත් මගේ blog  එකට ඉස් ඉස්සෙල්ලම ඒ සම්ප්‍රදාය රැක ගෙන බුදු පිළිමයක් අරගෙන ගොඩ උනා... එහෙනම් අවසරයි සුදාගේ සිතුවිල්ලක් අරගෙන අනාගතයට පය තබන්න......

3 comments:

  1. විලියම් ගොපල්ලව මහතා අග්‍රාණ්ඩුකාරවරයා විදිහට රජ ගෙදරට ගිය දවස මතක් වුනා.....

    …සිංහල බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යන්න සුභ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. ඇයි එතුමත් බුදු පිළිමයක් අරන් ගියද...? :O බොහෝම ස්තුතියි අයියේ

      Delete
    2. එතුමා තමා රජ ගෙදර ඇතුළට පළමු වතාවට බුදු පිළිමයක් අරගෙන ගියා කියන්නේ...

      Delete

මේ ඒක නෙමේ තාමත් මට අත දුන්නේ නැතිනම් ෆොලෝ පාරකුත් දනවකෝ ඈ...
ආවාම කියෙව්වාම අහක බලන් යන්නේ නැතුව හිතට ආපු දේ කහටක් නැතුව කොටලම ගියා නම්
"ඔහෙලගේ හිතටත් නිදහසක්..........
....................මගේ හිතට ශක්තියක්" මොකෝ අමාරු දෙයක්යැ..
දාමු දාමු comment එකක් දාලම යමු

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...