tag:blogger.com,1999:blog-7964314642109968786.post7985452980822207614..comments2022-11-04T18:05:38.449+05:30Comments on සුදාගේ සිතුවිල්ලක්: කාලො අයං තෙසුදාhttp://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7964314642109968786.post-54042994346544634252012-09-04T14:05:29.363+05:302012-09-04T14:05:29.363+05:30මටත් ඉස්කෝලෙ කාලේ මතක් උනා..මටත් ඉස්කෝලෙ කාලේ මතක් උනා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-7417487651021767082012-09-03T22:32:26.493+05:302012-09-03T22:32:26.493+05:30ඔය වගේ ගුරුවරු සෑහෙන අඩුයි.. ඒ අතින් ඔය ගුරුවරිය හ...ඔය වගේ ගුරුවරු සෑහෙන අඩුයි.. ඒ අතින් ඔය ගුරුවරිය හොඳ කෙනෙක් බව පේනවා..
මට මේ කවි සිතුවිල්ල කියෙව්වම මතක් උනේ සුනිල් එදිරිසිංහ මහත්තයා ගායනා කරන පැණ මඩ කඩිති ගීය !!!

පැන මඩ කඩිති වැවු තාවලු වැහි කාලේ . . .
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ . . .
සිප් කිරි පෙවු මිසිලයින් උඩුමාලේ
අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-85259961979100739882012-09-03T22:12:33.621+05:302012-09-03T22:12:33.621+05:30ඊට වඩා හොඳට ඊළඟ post එකෙන් බල ගන්න පුළුවන්...
මම ...ඊට වඩා හොඳට ඊළඟ post එකෙන් බල ගන්න පුළුවන්...
මම ඇයට කියන්නම්කෝ........සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-82802828061432741272012-09-03T22:10:57.631+05:302012-09-03T22:10:57.631+05:30මාටියට එක වසරේදී විතරද ඔය වගේ කෙනෙක් හම්බුනේ..?මාටියට එක වසරේදී විතරද ඔය වගේ කෙනෙක් හම්බුනේ..?සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-6978155993630832342012-09-03T14:10:59.521+05:302012-09-03T14:10:59.521+05:30එතුමිය මොනවගේ කෙනෙක්ද කියල ඇගේ කවි සිතුවිල්ලෙන්ම ස...එතුමිය මොනවගේ කෙනෙක්ද කියල ඇගේ කවි සිතුවිල්ලෙන්ම සිතාගත හැකි..ඇයට දීර්ගායුෂ පතමි..!
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-25952673541920927532012-09-03T09:51:57.776+05:302012-09-03T09:51:57.776+05:30මගේ 1වසර පංතියේ ටීචර් ව මතක් උනා මචං, ලස්සන පෝස්ට්...මගේ 1වසර පංතියේ ටීචර් ව මතක් උනා මචං, ලස්සන පෝස්ට් එකක්.මාටියාhttps://www.blogger.com/profile/04629102036779444239noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-36129260588739890752012-09-01T22:47:08.257+05:302012-09-01T22:47:08.257+05:30එතුමිය ළමයෙක්ට ගහපු වතාවල් හරිම අඩුයි.. ඒත් කියවන්...එතුමිය ළමයෙක්ට ගහපු වතාවල් හරිම අඩුයි.. ඒත් කියවන්න ගත්තාම පොලව පලන් යන්න හිතෙනවා.. දඩුවමක් දුන්නොත් ඒ කරපු වරදටම හරියන දඩුවමක් දෙන්නේ... එතකොට මානව හිමිකම් යන්නෙත් නෑනේ. මට පුදුම අදටත් ඒ ළමයි පාරේදී දැක්කත් අතින් අල්ලලා කතා කරලා දෙකට නැමිලා වැඳලා යන එකට.. පස්සෙන් ඉඳන් ගොටු දාපු අයෝ දැක්කේ නෑ වගේ යනවා.. .
මිනිස්සු හදන්න දඩුවම් දෙන්න ඕනේ ගතට නෙමේ හිතට.. එතකොටයි මිනිස්සු හැදෙන්නේ..සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-50982725117816812872012-09-01T22:44:31.096+05:302012-09-01T22:44:31.096+05:30බලමු... බලමු.. හීනෙ සැබෑ වෙලා අලුත් ලෝකයක් හදන පරම...බලමු... බලමු.. හීනෙ සැබෑ වෙලා අලුත් ලෝකයක් හදන පරම්පරාවක් බිහි කරන්න පුළුවන් වේවායි ප්‍රර්ථනා කරනවා...
ඔව් ඒක දේව වෘත්තීයක්....
ඊට වඩා අයියේ ඒක සේවාවක්... සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-77174089649888498722012-09-01T22:42:13.771+05:302012-09-01T22:42:13.771+05:30අහ් ඔය දෙගොල්ලොම ඉන්නවා.. ඒක නවත්තන්න බෑ.
ඒකට හේතු...අහ් ඔය දෙගොල්ලොම ඉන්නවා.. ඒක නවත්තන්න බෑ.
ඒකට හේතුව රස්සාවක් වශයෙන් සහ සේවයක් වශයෙන් ගුරු වෘත්තීය තෝරා ගැනීමේ වෙනස..
ස්තුතියි අයියණ්ඩියසුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-4118934722715143762012-09-01T22:39:18.825+05:302012-09-01T22:39:18.825+05:30මගේ හොඳම යාලුවත් ඔය වගේ ගුරු උතුමියකගෙන් ඉගෙන ගත්ත...මගේ හොඳම යාලුවත් ඔය වගේ ගුරු උතුමියකගෙන් ඉගෙන ගත්ත.. ඌ කියනවා.. ඒ මිස්ට අනිත් හැම ළමයාම තමන්ගේ ළමයා වගේලු.. සහතික ඇත්ත.... ඒ ගුරුවරු ජිවත් වෙන්නේ අතීතය එක්ක මිසක් කර්කශ වර්තමානය එක්ක නෙමේ.. එකයි ඒ මිනිස්සුන්ගේ හිත මේ තරම් ගුණ යහපත්... ඒ අතින් අපි කැලේ අයියේ . සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-6496292055809243562012-09-01T22:35:48.432+05:302012-09-01T22:35:48.432+05:30එහෙම හිතුවට.... ඒ මිනිස්සුන්ටත් හදී කරන මුසිලලා ඉන...එහෙම හිතුවට.... ඒ මිනිස්සුන්ටත් හදී කරන මුසිලලා ඉන්නවා හිරු අක්කේ..
ඒත් එහෙම ගුරුවරුන්ගේ දියුණුව වලක්වන්න නම් බෑ..සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-1509366736480632032012-09-01T22:33:40.624+05:302012-09-01T22:33:40.624+05:30මට නම් ගොඩක් ගුරුතුමන්ලා උදව් කලා.. එයාලට ගුරුවරු ...මට නම් ගොඩක් ගුරුතුමන්ලා උදව් කලා.. එයාලට ගුරුවරු කියන එක පව්.. ඒ හැමෝම ගැන කියන්නම්..
ආදරණිය ගුරුවරු හැමෝන්ටම මගේ ශිර්ෂ ප්‍රණාමය..
බොහොම ස්තුතියි සහෝ සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-79352935960577081242012-09-01T22:31:27.298+05:302012-09-01T22:31:27.298+05:30මටත් මෙතන සින්දුවක පද පේලියක් කොටන්න හිතෙනවා....
ඒ...මටත් මෙතන සින්දුවක පද පේලියක් කොටන්න හිතෙනවා....
ඒත් එක මම පස්සට කල්දානවා...
ඉස්සරහට ඒක කියන්නම්...
බොහොම ස්තුතියි... සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-37281795122551617372012-09-01T22:26:30.675+05:302012-09-01T22:26:30.675+05:30අපොයි ඔව්.. ගුරුවරුන්ට බනින එක මිසක් හොඳ කියනවා අඩ...අපොයි ඔව්.. ගුරුවරුන්ට බනින එක මිසක් හොඳ කියනවා අඩුයි නේ..
කෝ මම දැක්කේ නෑනේ. එහෙම පොස්ටුවක්
ඒත් ඉතින් මම මේ කරන වැඩේ හරිද මන්ද...?සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-26822399399768567922012-09-01T22:23:55.228+05:302012-09-01T22:23:55.228+05:30ආආ හරි අක්කේ... උපදෙසට ගොඩක්ම ස්තුතියි..
ඒ වගේම තව...ආආ හරි අක්කේ... උපදෙසට ගොඩක්ම ස්තුතියි..
ඒ වගේම තව අඩුපාඩු පෙන්නලා දෙනවා නම් ගොඩක් ස්තුතියි..
අක්කගේ සහය ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා..
බොහොම ස්තුතියි අක්කේ.. සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-16853621647330675472012-09-01T21:12:45.265+05:302012-09-01T21:12:45.265+05:30මේ කියලා තියෙන විදිහේ ගුරුවරු හැම තැනම ඉන්නවා නම් ...මේ කියලා තියෙන විදිහේ ගුරුවරු හැම තැනම ඉන්නවා නම් කොච්චර හොදද.
මට මේක කියෙව්වම උසස් පෙළ පන්තියේ පන්ති බාර ටීචර් ව මතක් උනේ,අපිට කොච්චර බැන්නත් ඒ අපිව හොද මගට ගන්න.එතුමිට අපි ඉස්සර නටපු පිස්සුත් එක්ක අපිව යහමගට ගන්න කොච්චර උත්සහ කලාද,මං නොදැන අපේ ගෙදරටත් දෙතුන් වතාවක්ම කතා කරලා තිබ්බා.එහෙව් ගුරුවරු රටට වාසනාවන්...!මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-34797139361259547182012-09-01T14:39:36.698+05:302012-09-01T14:39:36.698+05:30සිප්කිරි පෙවු මුසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තා...සිප්කිරි පෙවු මුසිලයන් උඩුමාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

ජය සහෝ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-47200161517657614512012-09-01T11:07:12.696+05:302012-09-01T11:07:12.696+05:30ekath ehemada?balamuko ehenam ekath......ekath ehemada?balamuko ehenam ekath......araliyanoreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-12820670580743329672012-09-01T09:29:38.087+05:302012-09-01T09:29:38.087+05:30ගුරුවරයෙක් වෙන්න හීන මැව්ව...ඒත් සැබෑ වෙයිද දන් නෑ...ගුරුවරයෙක් වෙන්න හීන මැව්ව...ඒත් සැබෑ වෙයිද දන් නෑ මේ ආණ්ඩුවත් එක්ක.. ගුරු වෘත්තිය, දේව වෘත්තියක්!! ඇත්තටම ලස්සන පෝස්ට් එකක්!! nvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-49507805353027693222012-09-01T08:13:48.009+05:302012-09-01T08:13:48.009+05:30අපේ ඉස්කොලේ මටත් හිටයා මං ආදරේ කරපු මට ආදරේ කරපු ග...අපේ ඉස්කොලේ මටත් හිටයා මං ආදරේ කරපු මට ආදරේ කරපු ගුරුවරු.ඒ වගේම මට පෙන්නන්න බැරි එයාලට මාව පෙන්නන්න බැරි ගුරුවරුත් හිටියා. නියම වදන් ටික.ජය !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-46747805325646800802012-09-01T07:55:30.556+05:302012-09-01T07:55:30.556+05:30@ සුදා මල්ලි
ඒකත් බලලාම බනින්නම්කෝ :D@ සුදා මල්ලි

ඒකත් බලලාම බනින්නම්කෝ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-5011596099659748592012-09-01T05:15:29.755+05:302012-09-01T05:15:29.755+05:30හ්ම්ම්..මටත් හිටියා මම ගොඩක්ම ආදරේ කරපු ගුරුවරු.මෙ...හ්ම්ම්..මටත් හිටියා මම ගොඩක්ම ආදරේ කරපු ගුරුවරු.මෙහෙම මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-87504096044332947512012-09-01T00:30:52.475+05:302012-09-01T00:30:52.475+05:30සිරාවට බං...
අපේ ඉස්කෝලෙ ටීචස්ලත් කවදාවත් සල්ලි බල...සිරාවට බං...
අපේ ඉස්කෝලෙ ටීචස්ලත් කවදාවත් සල්ලි බලං ඉගැන්නුවේ නෑ..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-72492123908672494972012-08-31T23:27:35.813+05:302012-08-31T23:27:35.813+05:30පදපෙලේ අවසානය බොහොම සංවේදියි.... මටත් මේ වගේම උගන්...පදපෙලේ අවසානය බොහොම සංවේදියි.... මටත් මේ වගේම උගන්නපු ගුරුතුමියක් ඉන්නවා... අපි අදටත් මාස දෙක තුනකට වරක්වත් එතුමිය බලන්න යනවා ... අපේ පැමිණීම ඇයට මහත් සතුටක් බවත් කිව යුතුමයි. ඇය විවාහයක් කර නොගත් කෙනෙකු නිසා ආදි සිසුන්ගේ දරුවන් සුරතල් කරන්නටත් හරිම කැමතියි... මෙවැනි ගුරු මව් පිය වරුන්ට චිරං ජයතු!සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-70700744081316730082012-08-31T22:28:04.618+05:302012-08-31T22:28:04.618+05:30හැබෑ ගුරුවරු ගැන අහන්නත්, කෙනෙක් ගුරුවරයෙකුගෙ ගුණ ...හැබෑ ගුරුවරු ගැන අහන්නත්, කෙනෙක් ගුරුවරයෙකුගෙ ගුණ වයනවා අහන්නත් ලැබෙන්නෙ කලාතුරකින්. අන්න හරීත් ඔය වගෙම පොස්ට් එකක් දාලා තිබ්බා ජාති දෙකම ගැන!
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com