tag:blogger.com,1999:blog-7964314642109968786.post5190310174773247818..comments2022-11-04T18:05:38.449+05:30Comments on සුදාගේ සිතුවිල්ලක්: සිහිනයකි මට ජිවිතේ................සුදාhttp://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7964314642109968786.post-6406131121800880792012-08-22T23:53:35.212+05:302012-08-22T23:53:35.212+05:30ඒක නම් ඇත්ත අයියේ.. අයියේ කිව්වට කමක් නැද්ද මන්ද.....ඒක නම් ඇත්ත අයියේ.. අයියේ කිව්වට කමක් නැද්ද මන්ද..? අවුරුදු 8ක්ම වැඩිමල් නේ.
කොහොම උනත් මේ වැරදීම් වලින් ඉගෙන ගනිපු පාඩම් ගොඩයි..
මොනවා උනත් මට වැරදුණා.. ඒත් ඒ වැරදුනු තැන ඉඳන් ඉස්සරහට යන්නයි බලාපොරොත්තුව.. මගේ බ්ලොග් ඒකෙ මුල්ම ලොකුම comment එක අයිය ගෙන්.. කවුරු ආවත් නැතත් ලියනවා කියලා ලිව්වට comment එකක් දැක්කම මාර හැපී.. මේ පැත්තට ආවට ගොඩක් ස්තුතියි අයියේ..සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-29229177014144996732012-08-22T23:48:44.842+05:302012-08-22T23:48:44.842+05:30මමත් බැලුවේ ඒක තමා.. එන දෙකට මුණ දෙනවා ඇරෙන්න වෙන ...මමත් බැලුවේ ඒක තමා.. එන දෙකට මුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..
මේ පැත්තට ආවට බොහොම ස්තුතියි හිරු.සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-61123128361319639762012-08-22T21:25:47.473+05:302012-08-22T21:25:47.473+05:30උඹ සිස්සත්තෙ කලේ 2001 ද ? අනේ සූටි කොලුවෙක්නෙ... ස...උඹ සිස්සත්තෙ කලේ 2001 ද ? අනේ සූටි කොලුවෙක්නෙ... සිරා උ/පෙ ලිව්වෙ 2001

අපි සිස්සත්තෙට ලියපු 1992 අවුරුද්දෙ අපේ පන්තියෙ හිටියා එකතු කිරීම අඩු කිරීමවත් හරියට කර ගන්න බැරි ළමයෙක් අසංක කියලා... මේකාට පුදුම දාංගලයක් තිබුනෙ... ගුරුවරු කවුරුත් ඌ ගැන බැලුවෙම නෑ... හැම වෙලේම කොන් උනා... සිරා ඉතිං සිස්සත්තෙ පාස් වෙලා නගරයේ උසස් පාසලට ගියා.. අසංකව මග ඇරුනා...

ආයෙත් හම්බවුනේ උසස් පෙළ කරන කාලෙ, අසංක අ.පො.ස සා/පෙ යන්තම් ගොඩ වෙලා ගණිතයට S එකක් එක්ක... උ.පෙ කලෙත් ගණිතයෙන්... පළමු වාරෙ අසාර්ථකයි... දෙවැනි වර කරනකොට මට ආයෙත් හමු වුනා... ඒ වෙද්දි මිනිහා අමුතුම චරිතයක්... හරිම නිෂ්ශබ්දයි... අඩුවෙන් කථාව... දෙවැනි වර ප්රතිඵල ආපුවාම ගම්පහ දිස්ත්රික්කයෙන් 28 වෙනියා විදියට පාස් වෙලා මොරටුව කැම්පස් එකට ගියා... අද ඔහු අතිදක්ෂ ඉංජිනේරුවෙක්. අපේ සිස්සත්ත පන්තියෙ පරණ වුන්ට අසංකයා ඉංජිනේරුවෙක් කිව්වට එකසැරේ පිළිගන්නෙත් නෑ...

මේ කථාව මම කිව්වෙ උදාහරණයකට... තමන්ට ලැබුනෙ නැති දේ ගැන තැවෙන්නෙ නැතිව උත්සාහයෙන් වැඩ කරන්න කියන පණිවිඩේ දෙන්න...

තෝමස් අල්වා එඩිසන් විදුල් බල්බය නිපදවන විට වැරදුන වාර ගණන දහසකටත් වැඩියි... ඒ හැම විටම ඔහු විදුලි බල්බය දල්වන්න නොකල යුතු දෙයක් ඉගෙනගත්තා... අන්තිමේ ඔහු ජයගත්තා... ඔහු ලද පරාජයන් හමුවේ සැලුනා නම් මේ ජයග්රහණය ලබා ගන්න බෑ... ඒ නිසා ධෛර්යයෙන් ඉදිරිය දිහා බලන්න... වඩා සුභවාදීව...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-91461471195203066412012-08-22T21:08:37.746+05:302012-08-22T21:08:37.746+05:30මමත් පොඩි කාලේ ඉදලම හිතන් හිටියේ දොස්තර කෙනෙක් වෙන...මමත් පොඩි කාලේ ඉදලම හිතන් හිටියේ දොස්තර කෙනෙක් වෙන්න. ඒත් A/L වලට තොරගත්තේ Art. බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. කොහොම වුනත් අපිට ඕන විදිහට හැම දේම වෙන්නේ නැහැනේ. එන ඕනම දේකට අපි ඔට්ටු වෙන්න ඕනේ...හිරු කුමරුhttps://www.blogger.com/profile/02338643979692745102noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-71109396999723899992012-08-22T00:36:04.914+05:302012-08-22T00:36:04.914+05:30හැමදාම එහෙම හිතුවත් හැමදාම වෙන්නේ ඕකමනේ :(හැමදාම එහෙම හිතුවත් හැමදාම වෙන්නේ ඕකමනේ :(සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-41188624637228551792012-08-21T19:53:36.210+05:302012-08-21T19:53:36.210+05:30කොහොම නමුත් පසුතැවෙන්න වෙන දේවල් ඉදිරියටවත් නොකර ඉ...කොහොම නමුත් පසුතැවෙන්න වෙන දේවල් ඉදිරියටවත් නොකර ඉන්න හිතට ගත්තා නම් ඉවරයිනේ... Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-6950441980667092442012-08-08T20:24:19.962+05:302012-08-08T20:24:19.962+05:30"පමණක් නෙවෙයි අපිට හෙටක් තියෙනවා" නේද රත..."පමණක් නෙවෙයි අපිට හෙටක් තියෙනවා" නේද රතු හැට්ටකාරී
ඒත් ඉතින්.... අනේ මන්ද..?සුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-46737010134860692202012-08-08T20:16:49.644+05:302012-08-08T20:16:49.644+05:30හ්ම්ම්ම්.. අවුලක් නෑ.. අද නැතත් තව හෙටක් තියෙනවනේ....හ්ම්ම්ම්.. අවුලක් නෑ.. අද නැතත් තව හෙටක් තියෙනවනේ..විභග කියන්නේ ජීවිතේම නෙවෙයි.. ජය වේවා.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-47540965000209990952012-08-08T20:06:55.443+05:302012-08-08T20:06:55.443+05:30ඔහේ කෙල්ලෙක් පස්සේ දිව්වා නේ.. :Pඔහේ කෙල්ලෙක් පස්සේ දිව්වා නේ.. :Pසුදාhttps://www.blogger.com/profile/16546700109321826734noreply@blogger.comtag:blogger.com,1999:blog-7964314642109968786.post-32081065555984927762012-08-08T20:01:21.626+05:302012-08-08T20:01:21.626+05:30අඩේ ඔය සිස්සත්තෙම තමා මමත් කලේ..
ඇඩෙන ප්රශ්ණනේ ති...අඩේ ඔය සිස්සත්තෙම තමා මමත් කලේ..
ඇඩෙන ප්රශ්ණනේ තිබ්බේ..
ගොලුබෙල්ලංගෙ බිත්තර වල පාටයි අනං මනං..
ඒත් කෝම හරි කොල්ලා පාස්..
ඒ ලෙවල් තමා හුටා පටස් උනේ.. (එවුවටත් හේතු ඇත.)තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.com